KC EDIRISINGHE Photography
Book a session ↗

A visual story
නුවර ලස්සන වැස්ස ට උනාට කොළඹ ලස්සන ඉතින් උදේ තමයි..😁💝 අන්න ඒ කොළඹ අහසේ ලස්සන තවත් වැඩි වෙන්න ඉතින් ලස්සන කෙල්ලෙකුත් ඉන්න ම ඕනේ...💝 හැමදාම වගේ මගේ විදිහට ඒ කියන්නේ සිම්පල් theme එකකට ගත්ත ෆොටෝ ඇල්බම් එකක් තමයි මේ. #kcedirisinghephotography #kcedirisinghe #colombolighthousephotoshoot #colombolighthouse #cargillsceylon #streetphotography
Ready for your own story?